Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

fuel quota sri lanka

ඉන්ධන මිල පහතට! නව මිල ගණන් මෙන්න!

3 years ago

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

එම තොරතුරු පහතින්.

* පෙට්‍රල් 92 – රු. 3 කින් (නව මිල රු.368)

* පෙට්‍රල් 95 – රු. 20 කින් (නව මිල රු.420)

* ඔටෝ ඩීසල් – රු. 30 කින් (නව මිල රු.333)

* සුපර් ඩීසල් – රු. 9 කින් (නව මිල රු.377)

* භූමිතෙල් – රු. 30 කින් (නව මිල රු.215)