Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට! සිමෙන්ති මිල පහතට!

3 years ago

50Kgක සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 50කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, සිමෙන්ති කොට්‌ටයක නව මිල රුපියල් 2,400ක් බවයි සඳහන් වන්නේ.