Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 30කින් ඩීසල් මිල පහත දැමීම හමුවේ බස් ගාස්තු ගැන ගත් තීරණය

3 years ago

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී බවයි.