Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනක් තුළ රන් මිලෙහි සීඝ්‍ර පහළ යාමක්

3 years ago

පසුගිය දිනවලට සාපේක්ෂව අද (03) රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. දිනක් තුළ රන් පවුලක මිල රුපියල් දෙදහසකින් පමණ පහළ යාමද විශේෂත්වයකි.

අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,150.00 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.193,100.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,130.00 
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.177,050.00 
කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,130.00 
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.169,000.00