අද(06) කුකුළු මස් රු.30කින් අඩුවී තිබෙනවා.
ඒ අනුව අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ෆ්‍රේස් චිකන් තොග මිල සටහන් වී ඇත්තේ රු.970ක් ලෙසයි.
නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් සිල්ලර මිල ගණන් පහතින්.
ෆ්‍රේස් මස් – රු.1090
සම සහිත – රු.1050
ශිත කල – රු.1050
කරි චිකන් – රු .990
හබඩ් – රු .1400
එළු මස් – රු.3300
හරක් මස් – රු.2400

