Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

ඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි! දින දෙකක් පාසල් වැසෙයි!

2 years ago

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය