කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කිරීමකට ලක්වී තිබෙනවා.
එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.