Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කළුතර දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරයි

2 years ago

කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 452,398
සමගි ජන බලවේගය – 128,932
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 34,257
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27072
සර්වජන බලය – 13,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 08ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.