Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න! මාලිමාවට මන්ත්‍රී ධුර 2ක්!

2 years ago

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 87,031
සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 02ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රි ධුරය බැගින් හිමිවී තිබේ.