Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතලේ දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි! තෙන්නකෝන්ලාට පරාජය උරුම වෙයි!

2 years ago

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 181,678
සමගි ජන බලවේගය – 53,200
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 13,353
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,150
සර්වජන බලය – 3,312

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.