Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

2 years ago

ලබන වසරේ අයවැය මගින් අස්වැසුම දීමනා සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අභිනව පාර්ලිමේන්තුවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට සමගාමීව රාජාසන කතාව ඉදිරිපත් කරමින්.

එමෙන්ම පාසල් උපකරණ හා පොත් මිලට ගැනීමට දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා එහිදී පවසා සිටියා.