Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය මහජන සහය පතයි

2 years ago

මිනුවන්ගොඩ නගරයේ දී රුපියල් කෝටි 07හමාරක පමණ මුදලක් සොරකම් කරගෙන පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.

ඔවුන් දෙදෙනා මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ සිට යාපනයට පළා ගොස් එහි සැරිසරන බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 859 16 08 හෝ 071 859 16 10 යන දුරකතන අංක වෙත තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.