Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2025 අයවැය ඉදිරිපත් කරන දිනය දැනුම්දෙයි

2 years ago

2025 අයවැය යෝජනා පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.

එහි දෙවැනි වර කියවීම පෙබරවාරි 17 වනදා සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීමට අදාළ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වනදා සිදුකිරීමට නියමිතය.