යම් බිඳවැටීමක් පිළිබඳව දැනුම්දීමට හැකිතාක් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.
ඒ අනුව CEB care ජංගම දුරකත යෙදුම හරහා දැනුම් දිය හැකියි.
cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
එමෙන්ම 1987 කෙටි පණිවුඩ සේවවා සහ ස්වයං සේවා IVR පද්ධතිය හරහා ද මේ බව දැනුම්දිය හැකි බව සඳහන්.
