Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී පස් දෙනෙකු ජීවිතක්ෂයට! සෞඛ්‍ය අංශ වෙතින් දැනුම්දීමක්!

2 years ago

හදිසි උණ රෝගයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන් පස් දෙනෙකු දින දෙකක් තුළ මියගොස් තිබෙනවා.

යාපනය රෝහල් අධ්‍යක්ෂ ටී. සත්‍යමූතරී කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි.

උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මොවුන් රෝහල්ගත කර තිබුණා.

මේ වන විට ඔවුන්ගේ ශරීර කොටස් වැඩිදුර විමශර්න සදහා කොළඹ වෛද්‍ය පයෙඊෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.

m

මේ අතර එම රෝගී තත්ත්වය මී උණ රෝගී තත්ත්වයද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පවසන්නීය.

මී උණ රෝගය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානම සම්බන්ධව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.