Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ගැන නිවේදනයක්

2 years ago

2024(2025)- අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය පවත්වන දිනයන් පිළිබඳව විභාග දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

ඒ අනුව 2025 මාර්තු මස 17 වන දින සිට 2025 මාර්තු මස 26 දින දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1911, 0112784208, 0112784537, 0112786616 යන දුරකතන අංකවලට ඇමතීමෙන් ලබාගත හැකියි.