ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනිය වන වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එංගලන්තයේ සිටින සිය දියණිය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටින අතරතුරදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.