Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිළධාරීන්ට අනිවාර්ය වූ දේ

2 years ago

පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් අනිවායර්යෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, සෑම සෙනසුරාදා දිනකම උදෑසන කාලයේ ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

එමෙන්ම, සවස් කාලයේ කණ්ඩායම් ක්‍රීඩා කරන ලෙසටද දැනුවත් කර තිබෙනවා.