Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් මියයයි

2 years ago

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් මියගොස් තිබේ.

මිය යන විට ඔහු 100 වන වියේ පසු වූ බව සඳහන්.

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඊයේ(29) පස්වරුවේ ජිමී කාටර් අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ඊයේ (29) පස්වරුවේ

ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.