Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පළමු ශ්‍රේණියේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

2 years ago

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බව එමඟින් දැනුම් දෙනවා.

මේ අතර,  2024 වසරේ තෙවන පාසල් වාරය ජනවාරි දෙවැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.