Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප් හා පුටින් අතර හමුවක් ?

2 years ago

රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට හමුවක් සූදානම් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කෙසේ වෙතත් ඊට අදාළ දින වකවානු තවම තීරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාතථා කළේ.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර, ඒ පිළිබද රුසියානු ජනාධිපතිවරයා සමග මෙහිදී සාකච්ඡා සිදු වනු ඇති බව සදහන්.