Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළට

2 years ago

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.76ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එහි වැඩිවීම දැක්වෙන්නේ සියයට 3.69ක් ලෙසයි.

එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල රුපියල් 76.57කින් ලෙස සටහන් වූ අතර එය සියයට 3.58%ක වැඩිවීමක්.