ලබන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩිවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසනවා.
ඊයේ (13) මහරගම මහරගම ප්‍රදේශයේ පැවති උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2021 වසරේ ගුරුවරු කළ අරගලයෙන් ගුරු ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා ගැනීමට හැකිවූ බවත්, එහි ප‍්‍රතිපලයක් ලෙස තුනෙන් දෙකක බලයක් සහිත රජය ගෙදර යැවීමටත්, ජනතාවාදී වර්ථමාන පාලනය බිහි කර ගැනීමටත් හැකි වූ බවයි.
