සෞඛ්‍ය වෘත්තිකයන්ට බලපා ඇති ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග අද (14) පැවති සාකච්ඡාවට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සේවකයන්ගේ වෘත්තීය පහසුකම් සහ රාජකාරි වටපිටාව පහසු පරිදි සකසා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන අරමුණක් බවයි.
