Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්! දෙදෙනෙක් මරුට!

2 years ago

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පිරිස මන්නාරම දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලැබූ පිරිස මන්නාරම දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.