Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම්පාසල් ශ්‍රේණි විභාග වලට දින නියම වෙයි

2 years ago

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසන පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාගය ගැන එම දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව, 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි විභාගය 2025 ජනවාර් මස 26 වන දින පෙරවරු 8.30 ට ආරම්භ වෙයි.