Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

විශ්‍රාමිකයන්ට අයවැයෙන් ලැබෙන සහනය පිළිබඳව ජනපතිගෙන් ප්‍රකාශයක්

2 years ago

එළඹෙන අයවැය මඟින් විශ්‍රාම වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා(19) බේරුවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“අපි ආරම්භයේදීම විශ්‍රාම වැටුප රුපියල් 3000කින් වැඩි කළා. අමාරු වෙලාවක. එළැඹෙන අයවැය ලේඛනයෙනුත් තව කීයක් හරි වැඩි කරලා දෙන්නම්. ගොඩක් නෙමෙයි හොඳේ. විශ්‍රාමිකයන්ට 3000ක් වැඩි කරලා තියෙනවනේ.”