Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Colombo Town Guard

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගේ නියෝගයක්

2 years ago

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ඊයේ (27) දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, 40 වැනි අධිකාරය වූ මහජන ආඥාපනතේ 12 වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.