Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

2 years ago

2024 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාල සටහන නිකුත් කර තිබෙනවා.

ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින්.

ඒ අනුව අදාළ විභාගය ලබන මාර්තු මස 17 වැනිදා ආරම්භ වනු ඇති. එය මස 26 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.