Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් රථයක් හා වෑන් රථයක් ගැටී මාරක අනතුරක්! දෙදෙනෙක් මරුට! 25ක් රෝහලට! (ඡායාරූප)

2 years ago

හබරණ – ගල්වංගුව 118 කණුව ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මෙම අනතුරෙන් මියගොස් ඇති එක් පුද්ගලයා වෑන් රථයේ රියදුරු බව වාර්තා වේ.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.