Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයෙකු වන හැරී ජයවර්ධනය දිවි සැරිය නිමකරයි

2 years ago

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි.

ෆෝබ්ස් සඟරාව ඔහුව ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස ලැයිස්තුගතකරනු ලැබුවා.