Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

2 years ago

මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.