හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ආගමන හා විගමන පනත යටතේ ඇයට ගොනු කර තිබෙන නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනාගමගේ මහත්මිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
