Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු – විදුහල්පති අරගලයක් ගැන අනතුරු ඇඟවීමක්

2 years ago

ගුරු – විදුහල්පති සේවයේ තුනෙන් දෙකේ වැටුප් විෂමතාවට එරෙහිව පොදු ගුරු විදුහල්පති එකමුතුව ගෙන යන අරගලය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ලබන 14 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධාතාවක් පවත්වන බවයි.