Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිපති දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

2 years ago

නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.