සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි වීමක් සිදුවන බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
එය වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ඉදිරි අයවැය මගින් වෙන් කරන බවයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ(08) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක් අතරතුරයි.
