Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය පිළිබඳව දැනුම්දීමක්

2 years ago

විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සඳහන් කළේය.

අද (09) පෙරවරුවේ විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් විදුලි බිඳවැටීම සිදු වූ බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර සමස්ත දිවයිනටම විදුලිය ලබාදීම සඳහා පැය කිහිපයක් ගතවනු ඇති බව උදයංග හේමපාල මහතා වැඩිදුරටත් පැවසීය.