Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි කප්පාදුව සිදුවන කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ! ප්‍රදේශ අනුව විදුලි කප්පාදුව සිදුවන වේලාව මෙන්න!

2 years ago

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) දින දෙකේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ඔබ ප්‍රදේශය අයත් වන අක්ෂරය හා විදුලිය විසන්ධි වෙන වේලාව පහතින්.