සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.