Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්! ප්‍රදේශ අනුව විදුලි කප්පාදුව සිදුවන වේලාව මෙන්න!

2 years ago

මේ අතර අද (11) දිනයේත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ.

කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10 දක්වා කාලය අතරතුර සිදුකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව එම විදුලි කප්පාදුව සිදුකරනු ලබන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

ඔබ ප්‍රදේශය අයත් වන අක්ෂරය හා විදුලිය විසන්ධි වෙන වේලාව පහතින්.