Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද විදුලි කප්පාදු කාලසටහනේ වෙනසක්! නිකුත් කළ නවතම කාලසටහන මෙන්න!

2 years ago

අද (11) දිනයේ විදුලි කප්පාදුවේ වේලාවන් වෙනස් වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කරන නොරොචෝලේ බලාගාරය අක්‍රිය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේ.

අද දින විදුලි කප්පාදු කාලසටහන පහතින්.

නිකුත් කළ නවකාල සටහනක් පහතින්