Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

2 years ago

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා හෙට (13) ගිණුම් වලට බැර කිරීමට නියමිතයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ, මෙලෙස රුපියල් 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබා දෙන බවයි.

ඒ අනුව, අදාල ප්‍රතිලාභින්ට හෙට සිට තම අස්වැසුම් මුදල සිය බැංකු ගිණුමෙන් ලබ ගත හැකි බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.