Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවතින අධික උණුසුම පිළිබඳව දැනුම්දීමක්

2 years ago

පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අලුයම් කාලයේ පවතින සීතකාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

මේ අතර පසුගිය දින කිහිපය තුළදී නුවරඑළිය ප්‍රදේශයට මල්තුහින පතිත වී තිබූ බවයි වාර්තා වන්නේ.