අද (14) දිනයේ පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සමාජ මාධ්‍ය සංසරණය වන පුවත් අසත්‍යයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යොදාගනිමින් සකස් කර තිබූ එම ව්‍යාජ ලිපියේ සදහන් කර තිබුණේ ආදර වන්තයින්ගේ දිනයේදී ළමා අපචාර හා අපයෝජන සිද්ධි වැඩි වශයෙන් වාර්තා වීම සැලකිල්ලට ගෙන පාසල් හා උපකාරක පන්ති නොපවත්වන බවයි.
අදාළ නිවේදනය පහතින්.

