Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

2 years ago

පෙර පාසල් ගුරුවරුන්ට දනට ලබා දෙන දීමනාව මෙම වසරේ ජූලි මාසයේ සිට රුපියල් 1000කින් ඉහළ නංවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.