Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5 ශ්‍ර්‍රේණිය සමත් සිසුන්ට ලබා දෙන ශිෂ්‍යාධාර දීමනාව ඉහළට

2 years ago

5 ශ්‍ර්‍රේණිය සමත් සිසුන්ට ලබා දෙන මාසික ශිෂ්‍යාධාර මුදල රු.750 සිට රු.1500 දක්වා ඉහළ නංවන බව ජනපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත.