විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ ශිෂ්‍යයාධාර දීමනාව රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා ඉහළ නැංවීමටත්, විශ්වවිද්‍යාල දරුවන්ට ලබා දෙන ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 4,000 සිට රුපියල් 6,500 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කරන බව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 4,600ක මුදලක් වෙන් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
