Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‍රජයේ සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක්

2 years ago

රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප 24,250 සිට රු. 40,000 දක්වා ඉහළ නැංවීමට මෙවර අයවයෙන් යෝජනා කර තිබේ. ඒ අනුව මූලික වටුප රු.15,750කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

එමෙන්ම දැනට පවතින තාවකාලික අතුරු දීමනාව හා විශේෂ දීමනාව මූලික වැටුපට එක් කිරීමට යෝජනා වී තිබේ.

RELATED: රාජ්‍ය සේවක වැටුප අදියරෙන් අදියර වැඩිවෙන්නේ මෙහෙමයි! වැටුප් වැඩිවන ආකාරය මෙන්න!