Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ආරක්ෂාව ඉහළ දමන් ලෙස ඉල්ලීමක්

2 years ago

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලබා දී තිබුණු පොලිස් ආරක්ෂාව ඉවත්ක ඇති බව දැනගන්නට ලැබී ඇති බවත්, වහාම ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ, ගණේමුල්ලේ සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා අධිකරණ පරිශ්‍රය තුළ ඝාතනය කිරීම හරහා රට තුළ මතුව තිබෙන අනාරක්ෂිතභාවය පිළිබදව විශේෂ අවධානය යොමු කරමිනි.

ඊයේ(20) දිනයේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.