Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඛණිජ තෙල් බෙදුම්කරුවන් දෙදෙනෙකුට CIDයෙන් කැඳවීම්

2 years ago

ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අද සී.අයි.ඩීයට කැඳවා තිබෙනවා.

ඔවුන් එසේ සී.අයි.ඩීයට කැඳවා ඇත්තේ, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටයි.